බෙන්ඩිගෝ බෝධි ධම්ම විහාරයේ බිනර පුන් පෝදා ධර්ම දේශනාව

බෙන්ඩිගෝ බෝධි ධම්ම විහාරයේ බිනර පුන් පෝදා ධර්ම දේශනාව සැප්තැම්බර් මස 22 වන ඉරිදා පස්වරු 3.00 සිට උතුම් ජය ශ්රී මහා බෝධින් වහන්සේගේ අභියස, බෙන්ඩිගෝ බෝධි ධම්ම විහාර පරිශ්රයේ දී පැවැත්වේ.

ධර්ම දේශකයාණෝ:
අතිපූජ්ය තපෝවනයේ රතන ස්වාමීන්ද්රයන් වහන්සේ

Shopping Cart