බෙන්ඩිගෝ බෝධි ධම්ම විහාරය සහ ග්‍රේට් ස්ථුප (Great Stupa of Universal Compassion) එක්ව සංවිධානය කරන මහා වෙසක් මංගල්‍යය ජුනි මස 4 වන දින පස්වරු 6 සිට 8 දක්වා පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇත.
ඕස්ට්‍රේලියාවේ වෙසෙන විවිධ ජාතීන්ගේ සංස්කෘතික අංගයන්ගෙන් සමන්විත මෙම මහෝත්සවයට ඔබ සැමට මෙත් සිතින් ආරාධනා කරමු.
ඔබගේ පැමිණීම ලියාපදිංචිය අනිවාර්ය වේලියාපදිංචිය සදහා
https://www.trybooking.com/BZSZO
